සිං
ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අපි, සරල මූලධර්ම ඔස්සේ ඉදිරියට ගමන් කරමු. සියල්ලන්ට වගකිව යුතු මූල්‍ය සේවාවන් සැපයීම, ජනතාව හා ප්‍රජාවන් සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රගතිය සාක්ෂාත් කරගැනීම එම මූලධර්ම වේ.
ක්ෂුද්‍ර ණයවල සිට ව්‍යවසාය විසඳුම් දක්වා පරිපූර්ණ මූල්‍ය සේවාවන් පෙළක්.
ඔබේ සියළු මූල්‍ය හැකියාවන්ට සරිලන අපේ ක්‍රෙඩිට් කාඩ්පත් පෙළ තුලින් උද්යෝගිමත් නව අවස්ථා අත්විදින්න.
LOLC ෆිනෑන්ස් වාර්තාගත වර්ධනයක් සහ නවවෝත්පාදන සමඟින් ශ්‍රී ලංකාවේ බ ංකු වනාවන මූලය ක්වෂ්ත්‍රවේ වපරමුණ ගනී.
October 25, 2024
තවදුරටත් කියවන්න