“අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ” ඔබට විශිෂ්ට ආයෝජන සිදු කිරීමටත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පිරිනමන උපරිම ප්රතිලාභ අත්කරගැනීම සඳහා බුද්ධිමත් ලෙස මුදල් යෙදවීම සැලසුම් කිරීමටත්, අවස්ථාව උදාකර දෙයි.
“අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ” මුධාරබා ඉතුරුම් ගිණුම යනු ඔබට ඉහල නම්‍යශීලීත්වයක්, ආකර්ෂණීය ලාභ – ප්රතිලාභ සහ අගය එකතු කිරීම් ලබා දෙන සුවිශේෂී ඉතුරුම් විකල්පයකි.
අල්-ෆලාහ් ජ්‍යෙෂ්ඨ”ස්ථාවර තැන්පතු ඔබට ඉහල ලාභ – ප්රතිලාභ මාසිකව හෝ කල් පිරීමේ පදනම මත ලබාගැනීම සඳහා මාස 1 සිට මාස 60 දක්වා ආයෝජන විකල්ප ඉදිරිපත් කරයි.