සිං
නෙළුම් මල බලාපොරොත්තුව සහ සංතෘෂ්ටිය නිරූපණය කරයි. එය සෞභාග්‍යයේ සහ පවිත්‍රත්වයේ සංකේතයක් ද වේ. LOLC ෆිනෑන්ස් හි අපි මාස්ටර් කාඩ් ගෝල්ඩ් ක්‍රෙඩිට් කාඩ්පත හා එක්වූ ඔබ සාදරයෙන් පිළිගනිමු. එමඟින් ප්රතිලාභ සහ වරප්‍රසාද රැසක් අත්විදීමට හැකි වන අතර එය ඔබ තුළ ඇති යහගුණ පුබුදුවාලනු ඇත.
සුදුසුකම: - මාසික ශුද්ධ ආදායම රු: 50,000 / - සිට රු: 150,000 / - දක්වා
කාඩ්පත් හිමියන්ට ක්‍රෙඩිට් කාඩ් බිල්පත් පියවීම සඳහා සිය LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් හර කිරීමේ ස්ථාවර නියෝග පහසුකම ලබා ගත හැක. ඒ අනුව නියමිත දිනට ශේෂ ප්රකාශනයෙන් 5% - 100% අතර ප්‍රතිශතයක් හර කිරීම සඳහා තෝරා ගත හැකිවේ.
ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුම සඳහා ඔබේ LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමෙන් LOLC රියල් ටයිම් භාවිත කිරීමෙන් ගාස්තුවකින් තොරව අරමුදල් බැරකළ හැක.
කාඩ්පත් හිමියන්ට CEFTS හරහා වෙනත් බැංකු වල ඉතුරුම් / ජංගම ගිණුම් වලින් ක්‍රෙඩිට් කාඩ්පත් ගිණුමට අරමුදල් බැරකළ හැකිය.